Sunday 27 November 2016

තවකෙකු වෙනුවෙන්...




ප්‍රාර්ථනා මහ කන්දේ අතරමං  වී
මුදුනට නගින්නට සවියක් පතුවෙමි මා
දහසකුත් බලපොරොත්තු සපුරන්නට
පැමිනි සපුමල් කුමරුනි නුඹ මාගේ…

පළමු බැල්මෙන්ම නුඹට පෙම් බැදී
තැබු උණුසුම් හාදුවෙන්ම දැස පෙගී
සිහින මැව්වෙමි යහන් ගැබ තුල
දෑගිලී ගනිමින් නුඹෙම වන්නට…

කදුළු සෘතුවෙන් පසු එන වසන්තය
දොතින්ම තුරුලු කර ගනිමි මා
දෑස් මානෙන් ඈත් වන්නට එපා කිසිදින
හද පෙලයි කදුලින් මා…

14 comments:

  1. කව්ද අප්පා ඕක ලියපු ඒ මෝඬි

    ReplyDelete
    Replies
    1. වෙන කවුද ඉතින්... @#%^&#*# තමයි.

      Delete
  2. //මගේ සුදු මහත්තයා//

    වාගේ එව්වා නිකං ගොං වාගේ බං

    ReplyDelete
    Replies
    1. ඔව් බන් මන් ඒක වෙන කෙනෙක් වෙනුවෙන් කියපු විදිහට ලිව්වේ...

      Delete
  3. රෝමාන්තිකයාගේ පෝස්ටුව හරහා මාත් මේ පැත්තට ආවා. බ්ලොගේ ඉදිරියට සුභපැතුම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුමින්ද.. මැදපෙරදිග නේද ඉන්නේ? හමුවෙමු... ?

      Delete
    2. නෑ වැරදි මතකයක්. මම මේ සිරි ලංකාවෙම කුරුණෑගල ඉන්නෙ බං.

      ජයවේවා!!!

      Delete
  4. රොමා තමා පාර කිව්වේ................

    මචං සින්ඩි සහයක් අපිත් දෙන්නම්.... මෙන්න පාර..... දිගට ම ලියමු ජයවේවා....

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
  5. රොමා රස්තියාදුකාරයා පාර කිව්වා මේ පැත්තේ ඇවිත් යන්න කියලා. ඔන්න අපිත් ආවා. බ්ලොග් රෝලටත් දා ගත්තා.

    ReplyDelete

කේරල ගංජා හා කල්ලූ මලයාලම් ගුරුකම්

                                                  මේක දවස් කීයපක ඉදලා ලියන්න ඕනා කියලා හිතාගෙන හිටපු දෙයක්. කතාව මෙහෙම පටන් ගන්නම්​කො. කේරලය...