ප්‍රාර්ථනා මහ කන්දේ අතරමං වී
මුදුනට නගින්නට සවියක් පතුවෙමි මා
දහසකුත් බලපොරොත්තු සපුරන්නට
පැමිනි සපුමල් කුමරුනි නුඹ මාගේ…
පළමු බැල්මෙන්ම නුඹට පෙම් බැදී
තැබු උණුසුම් හාදුවෙන්ම දැස පෙගී
සිහින මැව්වෙමි යහන් ගැබ තුල
දෑගිලී ගනිමින් නුඹෙම වන්නට…
කදුළු සෘතුවෙන් පසු එන වසන්තය
දොතින්ම තුරුලු කර ගනිමි මා
දෑස් මානෙන් ඈත් වන්නට එපා කිසිදින
හද පෙලයි කදුලින් මා…
කව්ද අප්පා ඕක ලියපු ඒ මෝඬි
ReplyDeleteවෙන කවුද ඉතින්... @#%^&#*# තමයි.
Delete//මගේ සුදු මහත්තයා//
ReplyDeleteවාගේ එව්වා නිකං ගොං වාගේ බං
ඔව් බන් මන් ඒක වෙන කෙනෙක් වෙනුවෙන් කියපු විදිහට ලිව්වේ...
Deleteඑළ එළ
ReplyDeleteස්තූතියි උඩුවාගේ..
Deleteරෝමාන්තිකයාගේ පෝස්ටුව හරහා මාත් මේ පැත්තට ආවා. බ්ලොගේ ඉදිරියට සුභපැතුම්.
ReplyDeleteජයවේවා!!!
ස්තූතියි දුමින්ද.. මැදපෙරදිග නේද ඉන්නේ? හමුවෙමු... ?
Deleteනෑ වැරදි මතකයක්. මම මේ සිරි ලංකාවෙම කුරුණෑගල ඉන්නෙ බං.
Deleteජයවේවා!!!
සමාවෙන්න...
Deleteරොමා තමා පාර කිව්වේ................
ReplyDeleteමචං සින්ඩි සහයක් අපිත් දෙන්නම්.... මෙන්න පාර..... දිගට ම ලියමු ජයවේවා....
http://kurutugegeepawra1.blogspot.com/
බොහොම ස්තූතියි...
Deleteරොමා රස්තියාදුකාරයා පාර කිව්වා මේ පැත්තේ ඇවිත් යන්න කියලා. ඔන්න අපිත් ආවා. බ්ලොග් රෝලටත් දා ගත්තා.
ReplyDeleteස්තූතියි මල් මල්ලී...
Delete