'දුකා...' බ්ලොගය කියවීමෙන් දැනගන්නට ලැබුණු, ලාංකිකයන් පිරිසක් විසින් කරගෙන යනු ලබන 'සහන' සංවිධානය ගැන මම වගේම 'එක්සත් අරාබි එමිර්' හි සිටින ලාංකිකයන් බොහොමයක් නොදන්නා බවයි මාගේ හැඟීම. හොඳ වැඩකට අත දීමට දෙපාරක් නොසිතිය යුතු නිසාත්, නොදන්නා අයගේ දැනගැනීමට සැලැස්වීම යුතු බවයි මගේ හැඟීම. පහත ලිකුවෙන් ඒ ගැන වැඩි විස්තර බලන්න.

මචන් මම අර ඊමේල් එක වැඩ කරන්නේ නෑ කියන මෙසේජ් එක අදාල තැන් වලට දැන්නුවා.
ReplyDeleteබොහෝම ස්තූතියි හොඳේ
බොහොම ස්තූතියි. ලොකු උදව්වක් දුකා.
Deleteදුකාගේ පණිවිඩෙත් කියවලා ආවේ. හොඳ වැඩක්. පිලෝ ඉන්නෙත් දුකා ඉන්න පැත්තෙමද?
ReplyDeleteජයවේවා!!!
දුමි, දුකා රොමාගේ පොස්ට් එකකට දාපු කොමෙන්ට් එකක තිබ්බේ ඉන්නේ Abu Dhabi කියලා. මම ඉන්නේ නම් Dubai. මම හිතන්නේ ළඟදීම දුකායි මමයි මුණ ගැහෙයි වගේ... මතකද මන් දුමිගෙන් ඇහුවා ඉන්නේ මදපෙරදිගද කියලා? ඒ ඔය දුකා එක්ක පැටලිලා මන් හිතන්නේ. ඔව් දුමි දුකා ඉන්නේ අහල පහල. ළඟදීම හම්බවේවි.
Delete++++++++++++
ReplyDelete++++++++++ විතරයි පෙනෙන්නේ අරුණ..
Deleteහුරේ...එච්චරද බං පේන්නේ. හොඳ වැඩක්. අපි අවුරුදු දොලහක් ඔමාන් හිටියා. මම ඔය වැඩේ වටිනාකම තේරුම් ගන්නවා.
DeleteApe thaththath inne Dubai... sthuthiyi philo...
ReplyDeleteමේ ගැනත් කියන්න වාසිතය...
Deleteහොද වැඩ මෙව්වා
ReplyDeleteඔව් බං...
Delete