tag:blogger.com,1999:blog-9055558983043233932.post6312143170804679838..comments2023-08-03T21:13:34.949-07:00Comments on මගේ පිලොසොෆිය: විදී සරා අඳුරු උපැස් දැරුව ආගන්තුකයන් අතරේමගේ පිලොසොෆියhttp://www.blogger.com/profile/00930077901521699967noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-9055558983043233932.post-49397263272053020092020-04-26T11:13:13.985-07:002020-04-26T11:13:13.985-07:00//රුපියලක් හරි පර්ස් එකේ ඉතිරි කරගන්න ගහන ගේමක්//
...//රුපියලක් හරි පර්ස් එකේ ඉතිරි කරගන්න ගහන ගේමක්//<br /><br />එහෙම මනුස්සයා මට සිහිය නැති වෙන්න වැදිච්ච දවසට මාත් එක්ක ආපු යාළුවගෙන්වත් සතයක්වත් නොගෙන පන්දහස් ගණන් වල බිල් ගෙවලා ගියා මතකයි මචං. ඔහොම දේවල් උබේයි මිලියගෙයි ඉතිහාසේ ඕනෙ තරම් තියෙනවා. ඒත් ඔය අන්තිමට කියපු සිද්ධිය මගේ ඔෆිස් එකේ යාළුවා මට නිතරම මතක් කරනවා. මට ඒක පට්ට අමාරු වෙන්නෙ අන්තිම කාලෙදි උබේ ආර්ථිකෙ මන් දන්න නිසා<br /><br />අනේ මන්දා බන් මන් මේක උඹලට නිතරම කියන එකක් මන් කියන්නෙ මටම නෙවෙයි. මන් කියන එකා හැදෙන තැන උඹලත් ඉන්නවා. උඹලා නැති උන තැන මමත් නැති වෙනවා.රෝමාරස්https://www.blogger.com/profile/08631199605026469528noreply@blogger.comtag:blogger.com,1999:blog-9055558983043233932.post-89863082679887035512020-04-24T08:00:26.881-07:002020-04-24T08:00:26.881-07:00ආත්ම කථනයක් ද ආත්ම කථනයක් ද Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com